ඔබ අපි හැමෝටම උපන් වෙලාව අනුව හිමි ලග්නයක් තිබෙනවා අප එකිනෙක උපන් වෙලාව අනුව ප්රතිඵල වෙනස් වුනත් ලග්න වලට පොදුවේ සුබ දේවල් සහ පොදුවේ අසුබ දේවල් තිබෙනවා. ඊ අද මේ කියන්න යන්නේ එක එක ලග්නයට වෙන වෙනම පොදුවේ පවතිබ සුබ වර්ණ ගැනයි
මෙන්න එහෙනම් ඔයාලම බලාගන්නකෝ ඔයාලගේ ලග්නෙට සුබ වර්ණ මොනවද අසුබ වර්ණ මොනවද කියලා